31.7 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිමල්ගේ ෆේස්බුක් ගිණුම හැක් කරලා

විමල්ගේ ෆේස්බුක් ගිණුම හැක් කරලා

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ පුද්ගලික ෆේස්බුක් ගිණුමට යම්කිසි පුද්ගලයෙක් අනවසරයෙන් ඇතුළු වී තිබේ.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසන්නේ දින කිහිපයක සිට තමන්ට ෆේස්බුක් ගිණුම භාවිත කිරීමට නොහැකි ලෙස පැවති බවයි.

ගිණුමට ඇතුළු වූ පුද්ගලයා විසින් අද (16) එය භාවිතයට උත්සහ ගෙන ඇති අතර එහි පාලනය නැවතත් තමන් වෙත ලබා ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.