27.8 C
Colombo
Tuesday, June 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊයේ කොවිඩ් මරණ 32ක්

ඊයේ කොවිඩ් මරණ 32ක්

ඊයේ (28) මෙරටින් කොරෝනා ආසාදිතයින් 996 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මෙරටින් හඳුනා ගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 646,033ක් දක්වා ඉහළ ගියේය.

එමින්ම ඊයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 32ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ ගණන 16,222ක් දක්වා ඉහළ ගියේය.

වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් 02ක්, වයස අවුරුදු 30-60 අතර පුද්ගලයින් 06ක් සහ වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් 24ක් මිය ගිය පිරිස අතරට අයත්ය.

මෙම පිරිස අතර කාන්තාවන් 16 දෙනෙකු සහ පුරුෂයින් 16 දෙනෙක් වෙති.