27.8 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකා නියෝජිත පිරිස මිචෙල් හමුවෙයි

ශ්‍රී ලංකා නියෝජිත පිරිස මිචෙල් හමුවෙයි

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට එක්වීම සඳහා ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා නියෝජිත පිරිස එහි මහ ලේකම් මිචෙල් බැචලේ මහත්මිය හමුවී තිබේ.

ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විසින් දරයි. මෙම හමුව සඳහා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, අධිකරණ අමාත්‍ය අලි සබ්රි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ  යන මහත්වරු එක්ව තිබේ.