24.5 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෛත්‍රීගේ රැළියට ගිය කීපයකගේ ඇමති පට්ටම් ගැලවෙයි? - Exclusive

මෛත්‍රීගේ රැළියට ගිය කීපයකගේ ඇමති පට්ටම් ගැලවෙයි? – Exclusive

හදිසි කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව බලශක්ති අමාත්‍ය ධුරය පවිත්‍රා වන්නිආරච්චි පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. අධ්‍යපන අමාත්‍යවරයා ලෙස පත් කිරීමට තීරණය වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායකයි.

දිනේෂ් ගුණවර්ධන කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පත් කෙරෙණු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර උදය ගම්ම්න්පිල සහ විමල් විරවංශ ගේ අමාත්‍යධුරයන් ඉවත් කිරිමට අද පැවති සාකච්ජාවකදී එකඟතාවයට එළෙඹී තිබෙන බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් ඇමතිවරයා ඇතුළු රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් රැසකගේ සහභාගිත්වයෙන් අද දහවල් පැවති සාකච්ජාවේදී මෙම තීරණය ගෙන ඇත.