28.4 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙටත් විදුලිය කැපෙයි

හෙටත් විදුලිය කැපෙයි

විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම හේතුවෙන් හෙටත් (04) රට පුරා පැය හතයි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට දිනයේත් පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දිවා කාලයේ පැය 5 ක් සහ පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා රාත්‍රී කාලයේ පැය 2 යි විනාඩි 30 ක් ලෙස විදුලිය කප්පාදු කිරීමට නියමිතය.