28.4 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුපිරි දඟ පන්දු යවන්නෙකු වූ ෂේන් වෝන් දිවි ගමනට සමුදෙයි

සුපිරි දඟ පන්දු යවන්නෙකු වූ ෂේන් වෝන් දිවි ගමනට සමුදෙයි

ඔස්ට්‍රේලියාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩකයෙකු වූ ෂේන් වෝන් හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා.
මියයන විට ඔහු 52 හැවිරිදි වියේ පසුවුණා. නිවසේදී මෙම හෘදයාබාදය ඇතිව තිබෙන බවත් ඉන් පසුව ඔහු රෝහල් ගත කළ බවත් ඒ අවස්ථාවේදී ෂේන් වෝන් මියගොස් සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ෂේන් වෝන් ටෙස්ට් කඩුළු 708 ක් ලබාගෙන තිබුණා.. ඔහුව අභිබවා යාමට හැකියාව ලැබී තිබුණේ ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට පමණි..