26.1 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබ්‍රිතාන්‍ය ගායක ටොම් පාකර් ජීවිතක්ෂයට

බ්‍රිතාන්‍ය ගායක ටොම් පාකර් ජීවිතක්ෂයට

බ්‍රිතාන්‍ය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ‘ද වෝන්ටඩ්’ කණ්ඩායමේ සාමාජිකයෙක් වන ටොම් පාකර් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිය යන විට ඔහු 33 වැනි වියේ පසුවූ අතට පාකර් දෙදරු පියෙකි. මොළයේ හටගෙන තිබූ ශල්‍යකර්මයකින් ඉවත්කළ නොහැකි ගැටිත්තක් හේතුවෙන් ඔහු මියගොස් ඇත.

පාකර්ගේ බිරිඳ වන කෙල්සි හාර්ඩ්වික් සිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ ඔහු අවසන් හුස්ම හෙළන විට ඔහුගේ ඇඳ අසළ පවුලේ සාමාජිකයින් සහ සංගීත කණ්ඩායමේ සාමාජිකයින් සිටි බවයි.