26.1 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන ප්‍රවාහන ටැංකි හිමියන්ට රජයෙන් ඉල්ලීමක්

ඉන්ධන ප්‍රවාහන ටැංකි හිමියන්ට රජයෙන් ඉල්ලීමක්

ඉන්ධන ප්‍රවාහන රථ සඳහා අද (21) සිට ආරක්ෂාව සපයන බව රජය විසින් දැනුම් දී ඇතැයි ඉන්ධන ප්‍රවාහන ටැංකි හිමියන් පවසයි.

එම නිසා සේවයට වාර්තා කරන්නැයි ටැංකි රථ හිමියන්ට රජයෙන් දැනුම්දී ඇති බව ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා ප්‍රකාශ කළේය.