32.8 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකටුනායක වෙළෙඳ කලාපයේ සේවකයිනුත් විරෝධතාවට සහය දක්වයි

කටුනායක වෙළෙඳ කලාපයේ සේවකයිනුත් විරෝධතාවට සහය දක්වයි

අද (28) දිවයින පුරා වෘත්තීය සංගම් ආරම්භ කර ඇති වැඩවර්ජනයට සහාය පලකරමින් කටුනායක වෙළෙඳ කලාපයේ සේවකයින් මේ වනවිට කටුනායක ඇවරිවත්ත මංසන්ධියේදී විරෝධතාවක නිරත වේ.

විරෝධතාවය හේතුවෙන් එම ප්‍රදේශයේ මාර්ග රැසක් අවහිර වී ඇති අතර රාජ්‍ය හා පෞද්ගලික වෘත්තිය සංගම් ආරම්භ කර ඇති වැඩ වර්ජනයත් සමඟ මේ වනවිට දිවයිනේ සෑම ප්‍රදේශයකම දෛනික කටුයුතු අඩාල වී තිබේ.