29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසා පෙළ, උ පෙළට දින නියම වෙයි

සා පෙළ, උ පෙළට දින නියම වෙයි

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය සඳහා දින ප්‍රකාශයට පත්කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවැති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජනරාල් ඩී. ධර්මසේන විසින් මෙම දින ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය මැයි 23 වැනිදා සිට ජුනි 01 වැනිදා දක්වාත්, ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 06 වැනිදා සහ උසස් පෙළ විභාගය ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 12 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.