27 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ රැගත් නෞකාවක් අද මෙරටට

ඖෂධ රැගත් නෞකාවක් අද මෙරටට

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් රැගත් නෞකාවක් අද (29) මෙරටට ළඟාවීමට නියමිතය.

එම ඖෂධ තොගය රැගත් නෞකාව අද පස්වරුවේ මෙරටට ළඟා වන බවත් එම ඖෂධ ඉදිරි මාස 02ක කාලයකට රෝහල්වල පවතින ඖෂධ හිඟය පියවා ගැනීම සඳහා භාවිත කළ හැකි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේය

ඊට අමතරව විදේශ රටවල සිටින පුද්ගලයින්ගෙන් පරිත්‍යාග ලෙස විවිධ ඖෂධ වර්ග ලැබෙමින් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.