26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅපට අවුරුද්දකට තායිලන්තයෙන් ගෑස්

අපට අවුරුද්දකට තායිලන්තයෙන් ගෑස්

වසරක් සඳහා තායිලන්තයේ සියම් සමාගමෙන් ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ගෑස් ‍මෙට්‍රික් ටොන් 01ක් වත්මන් ඕමාන සමාගමෙන් ලබාදෙන මිලට වඩා ඩොලර් 9ක් අඩුවෙන් මෙමගින් ලබාගත හැකියි.