26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිරෝධතාකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට

විරෝධතාකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට

කොළඹ 03 අරලියගහ මන්දිරය අසළ විරෝධතාව පැවැත්වෙන ස්ථානයේ පදික වේදිකාවේ නවතා ඇති වාහන ඉවත් කරන ලෙසත් විරෝධතාකරුවන්ට බාධා වන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර සහ මාර්ග බාධක යොදාගෙන ඉවත් කරන ලෙසත් ඉල්ලා අග්‍රාමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්.