25 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBreaking News:අද මධ්‍යම රාත්‍රියේ සිට රට තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

Breaking News:අද මධ්‍යම රාත්‍රියේ සිට රට තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

අද සිට ක්‍රියාත්මක වන පරිදි රට තුල හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක කර තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට රට තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරනවා.