24.5 C
Colombo
Saturday, December 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews13 වැනිදා දක්වා ගෑස් පෝලිම්වල ඉන්න එපා

13 වැනිදා දක්වා ගෑස් පෝලිම්වල ඉන්න එපා

ලබන සිකුරාදා (13) තෙක් ගෑස් පෝලිම් වෙත පැමිණීමෙන් වළකින්න ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම් දෙයි.

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පවසන්නේ ලබන සිකුරාදා තෙක් වෙළඳපොළට ගෑස් නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවයි.