33.4 C
Colombo
Wednesday, April 1, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාගෝගමට එල්ල වූ ප්‍රහාරය ගැන විමර්ශන CIDයට

ගෝඨාගෝගමට එල්ල වූ ප්‍රහාරය ගැන විමර්ශන CIDයට

ගෝඨාගෝගම විරෝධතාකරුවන්ට ඊයේ (09) එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ගාලුමුවදොර පිටියේ ගෝඨාගෝගම අරගලය අද 32 වැනි දිනටත් ක්‍රියාත්මකය.

ඔවුන් තවදුරටත් අරගලයේ නිරත වෙමින් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයාද සිය ධූරයෙන් ඉවත් විය යුතු බවයි.