27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැළණියේදී ව්‍යාපාරිකයෙක් ඝාතනය කරයි

කැළණියේදී ව්‍යාපාරිකයෙක් ඝාතනය කරයි

කැලණිය – කොල්ලුවත්ත – පිලපිටිය ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කර තිබේ.

එම ඝාතකයින් විසින් එහි දේපළද කොල්ල කා ඇති අතර ඊයේ (10) රාත්‍රියේ නිවසේ නිදා සිටියදී ඊට ඇතුළු වූ පුද්ගලයෙකු මෙම ඝාතනය සිදුකර ඇත.

සිද්ධියෙන් මියගිය ව්‍යාපාරිකයා වයස අවුරුදු 69ක පුද්ගලයෙක් වන අතර සැකකරු මෙතෙක් හදුනාගෙන නොමැත.