26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහින්ද, නාමල්, දේශබන්දු හා ජොනීට රටින් පිටවීම තහනම් - Breaking

මහින්ද, නාමල්, දේශබන්දු හා ජොනීට රටින් පිටවීම තහනම් – Breaking

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, දේශබන්දු තෙන්නකෝන්, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න,සීබී රත්නායක, සනත් නිශාන්ත ඇතුළු පිරිසකට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.