27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ දිවුරුම් දෙයි

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ දිවුරුම් දෙයි

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සදහා හිටපු අගමැතිවරයෙකු වූ වර්තමාන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මිට සුළු වෙලාවකට පෙර ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේදී දිව්රුම් දෙනු ලැබුවා.