25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව අගමැතිවරයා වැඩ අල්ලයි

නව අගමැතිවරයා වැඩ අල්ලයි

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රටේ පවතින වත්මන් අර්බුදවලට පිළියම් සෙවීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍යවරයා පසුගිය දින කිහිපයේදී චීනය, රුසියාව, ජපානය සහ අමෙරිකාව වැනි රටවල්වල රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් සමඟ සාකච්ජා කර ඇති අතර එහිදී ශ්‍රී ලංකාවට ණය වශයෙන් නොව ප්‍රදාන වශයෙන් ලබා ගත හැකි සහයන් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර ඉන්ධන සහ ගෑස් අඩුවට ගැනීම් සම්බන්ධයෙන්ද නව අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කොට තිබේ.