23.4 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessකලකට පසු ඩොලරය පහත වැටේ

කලකට පසු ඩොලරය පහත වැටේ

අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (13) රුපියල් 365ක් ලෙස සටහන් වී තිබේ.

ඊයේ දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 377.49ක් ලෙස සටහන් කර තිබුණි.

එමෙන්ම මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකුවල ඊයේ (12) දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 380ක් ලෙස දක්වා තිබිණි.