27.8 C
Colombo
Tuesday, June 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරනිල්ගේ හසුනට සජිත්ගෙන් පිළිතුරු හසුනක්

රනිල්ගේ හසුනට සජිත්ගෙන් පිළිතුරු හසුනක්

රනිල් වික්‍රමසිංහ මහතා අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ආණ්ඩුවට සහය දෙන ලෙස ඉල්ලා ලිපියක් යොමු කරනු ලැබුවා.

එම ලිපියට පිළිතුරු ලිපියක් සජිත් ප්‍රේමදාස මහතාද අගමැති වෙත යොමු කර තිබෙනවා. එම ලිපිය මගින් යොමු කර තිබෙන්නේ තමන් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ ඇති කරුනු වලට අනුව තම පක්ෂය ක්‍රියා කරන බවයි.ඒ අනුව එම ක්‍රියාවන්ට යහපත් ප්‍රතිචාර නොදක්වන නිසා සමගි ජන බලවේගය ගනු ලැබූ තීරනයේ වෙනසක් නැති බවයි.