33.9 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගාලුමුවදොර සිදුවීමට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත්දෙනෙකු ගැන CIDය කථානායකට දැනුම් දුන් දේ

ගාලුමුවදොර සිදුවීමට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත්දෙනෙකු ගැන CIDය කථානායකට දැනුම් දුන් දේ

නීතිපති උපදෙස් මත ගාලුමුවදොර ප්‍රචණ්ඩකාරී සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව CIDය කථානායකට දැනුම් දෙයි.