22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් රාජපක්ෂ කෙනෙක් නියෝජ්‍ය කතානායක ධුරයට - Breaking

තවත් රාජපක්ෂ කෙනෙක් නියෝජ්‍ය කතානායක ධුරයට – Breaking

අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කතානායක ධුරයට පත් කර තිබේ.

ඡන්ද 109ක් ලබාගනිමින් නියෝජ්‍ය කථානායකවරයා ලෙස පත්වීමට ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කළ අජිත් රාජපක්ෂ මහතා පත්ව තිබේ.

විපක්ෂය විසින් ඉදිරිපත් කළ රොහිනී කවිරත්න මහත්මිය ඡන්ද 78ක් ලබාගත්තාය. අවලංග වූ ඡන්ද සංඛ්‍යාව 23කි.