31.1 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅත්‍යවශ්‍ය සේවා රැසක මිල ඉහළට

අත්‍යවශ්‍ය සේවා රැසක මිල ඉහළට

අද (24) පාන්දර 03 සිට සංශෝධනය වූ තෙල් මිල අනුව අත්‍යවශ්‍ය සේවාවල මිල වැඩි කිරීමටද අනුමැතිය හිමිවී තිබේ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙසේ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බස් රථ ගාස්තුද ඉහළ දැමීමට අවසරය හිමිවී ඇති බවයි.