26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමෘද්ධිලාභීන්ට මූල්‍යමය ආධාර දීම අරඹයි

සමෘද්ධිලාභීන්ට මූල්‍යමය ආධාර දීම අරඹයි

ලෝක බැංකුවෙන් ලැබුණු ආධාරයක් අනුව මේ වනවිට සමෘද්ධිලාභීන්ට මූල්‍යමය ආධාර ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

ඒ අනුව එක් පවුලක් සඳහා රුපියල් 5000 සිට 7500 දක්වා මුදල් ආධාරයක් ලබාදෙන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි ප්‍රකාශ කළේය.

එම මුදල් අඩු ආදායම්ලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට පියවර ගෙන ඇත.