27.8 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෑගල්ලේ හිටපු SSP අත්අඩංගුවට ගැනීම වළකමින් රිට් ආඥාවක්

කෑගල්ලේ හිටපු SSP අත්අඩංගුවට ගැනීම වළකමින් රිට් ආඥාවක්

රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධියට අදාළව ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය එහි වගඋත්තරකරුවන්ට නියෝග කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත්වරිය විසින් නිකුත් කළ නියෝගය අත්හිටුවන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනු කර ඇත.