30 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලීසියට පාට් දැමූ දිලීප්ගේ පුත්‍රයා හා ලේලිය ගැන පොලිස් පරීක්ෂණ

පොලීසියට පාට් දැමූ දිලීප්ගේ පුත්‍රයා හා ලේලිය ගැන පොලිස් පරීක්ෂණ

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා හා ඔහුගේ බිරිඳ පොලිසිය සමඟ ඇතිකරගත් ගැටුම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිස් කණ්ඩායමක් ඔවුන් සිටින නිවසට ගිය නමුත් සිද්ධියට අදාළ පුත්‍රයා සහ බිරිඳ එහි සිට නොමැති බව පොලීසිය පවසයි.

අදාළ සිද්ධිය සිදුවූ දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ඔවුන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් එහි සේවයේ නිරතවූ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් සිදුකෙරේ.