28.9 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුමින්ද සිල්වා නැවත බන්ධනාගාරගත කරයි - Breaking

දුමින්ද සිල්වා නැවත බන්ධනාගාරගත කරයි – Breaking

විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් වූ දුමින්ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව නැවත අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර තිබේ.

දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන් භාරයට පත් කර ඔවුන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ ‍දැනට නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටින බව බන්ධනාගාර කොමසාරිස් (පාලන,පුනරුත්ථාපන හා මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටියි.