27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෑම සිකුරාදාවකම කම්කරු දෙපාර්තමේන්තුව වැසෙයි

සෑම සිකුරාදාවකම කම්කරු දෙපාර්තමේන්තුව වැසෙයි

රජයේ වියදම් අඩුකිරීමේ පියවරක් ලෙස හෙට (03) සිට සෑම සිකුරාදාවකම කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාල වසා තැබීමට තීරණය කළ බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී සිටිනවා.

එම කාර්යාල වසා තැබීමෙන් සිකුරාදා දිනවල සේවක අර්ථ සාධක සහ සේවක භාරකාර අරමුදල්වල කටයුතු සිදුනොවන බවයි කම්කරු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අන්දහන් කර සිටින්නේ.