27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනුරුද්ධ බණ්ඩාර ජිනීවා මානව හිමිකම් කොමිසමටත් යයි

අනුරුද්ධ බණ්ඩාර ජිනීවා මානව හිමිකම් කොමිසමටත් යයි

අද (20) ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ඇති වූ උණුසුම් තත්ත්වය සමාජ මාධ්‍යය ඔස්සේ සජීවීව විකාශය කරමින් සිටි අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගත්තා.

ඔහු අත්අඩංගුවට ගෙන පැය තුනක් යාමට මත්තෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට මෙවන් පුවරුවක් ප්‍රදර්ශනය කර තිබුණා.