27.8 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුසල් මෙන්ඩිස් පිය පදවිය ලබයි

කුසල් මෙන්ඩිස් පිය පදවිය ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පිය පදවිය ලබා තිබේ.

ලෝක පියවරුන්ගේ දිනය යෙදී තිබූ ඊයේ (20) දිනයේදී ඔහු පිය පදවිය ලැබීම විශේෂත්වයක් වන අතර අනෙක් සුවිශේෂීම කාරණය වන්නේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති දෙවැනි එක්දින තරගයේදී නොදැවී ලකුණු 87ක් රැස් කිරීමට ඔහුට හැකිවීමයි.

පාදයේ ආබාදයක් හේතුවෙන් ඔහු ඉන්පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පිටියෙන් නික්ම ගියේය.