31.7 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයළිත් දුම්රිය වර්ජනයක්

යළිත් දුම්රිය වර්ජනයක්

යළිත් වර්ජනයක නිරත වීමට තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

රාජකාරියට අවශ්‍ය ඉන්ධන ලබා නොදීම හේතුවෙන් මෙලෙස වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඉන්ධර අර්බුදය හේතුවෙන් ඇතැම් දුම්රිය වෘත්තීය සමිති සාමාජිකයන් පෙරේදා සිට වෘත්තීය සමිති ක්‍රියාකාරකම්වල නිරත වූ අතර ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඊයේ (06) පැවති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හැර දැමුණා.