25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹට යළිත් ඇඳිරි නීතිය

කොළඹට යළිත් ඇඳිරි නීතිය

කොළඹ දිස්ත්‍රික්කයට නැවතත් ඇඳිරි නීතිය දැමීමට කටයුතු කර තිබෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ පවසා තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, මහජන ආරක්ෂක ආමත්‍යාංශයේ ලේකම් හෝ පොලිස්පති විසින් බලය දෙනු ලබන කවර හෝ නිලධාරියෙකු විසින් ප්‍රධානය කරනු ලබන ලිඛිත අවසරයකින් මිස 2022-07-14 දින 12 සිට 2022-07-15 දින පැය 05.00 දක්වා කිසිම තැනැත්තෙකු විසින් පොදු මාර්ගයක, දුම්රියක හෝ පොදු ස්ථානයක නොසිටිය යුතු බවයි.