27.8 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews"ශ්‍රී ලංකාවට අලුතින් අරමුදල් ලබාදීමට අදහසක් නැහැ"

“ශ්‍රී ලංකාවට අලුතින් අරමුදල් ලබාදීමට අදහසක් නැහැ”

ප්‍රමාණවත් අයුරින් සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවන තුරු ශ්‍රී ලංකාව වෙත නව අරමුදල් ලබාදීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව අවධාරණය කරයි.

කෙසේ වෙතත් ලෝක බැංකුව වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව වෙත එල්ල වී ඇති බලපෑම පිළිබඳව දැඩි කනස්සල්ලෙන් පසුවන බවයි.