27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට ගෑස් මිල පහළට

අද සිට ගෑස් මිල පහළට

අද (05) දිනයෙන් පසුව ගෑස් මිල අඩුකෙරෙන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පසුගියදා ප්‍රකාශ කළේය.

අලුතින් හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව මෙම මිල අඩුවීම සිදුකරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ වනවිටත් අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් සඳහා ගෑස් නෞකා ගෙන්වීම සැලසුම්කර ඇති බව සභාපතිවරයා සඳහන් කළේය. මේ අතර අවසන් වරට ගෑස් මිල ඉහළ දමනු ලැබුවේ පසුගිය ජුලි මස 11 වැනිදා වන අතර එහිදී කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 50කින් මිල ඉහළ දමනු ලැබීය.