Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

මැතිවරණය කල් දාන්නේ නෑ – විජයදාස

පවතින ඡන්ද ක්‍රමය ප්‍රතිසංශෝධනය කළද ඡන්ද කල් දැමීමක් පිළිබඳ ඉන් අදහස් නොවන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (29)...
HomeNewsඇමරිකාවේ හදිසි සෞඛ්‍ය තත්ත්වයක්

ඇමරිකාවේ හදිසි සෞඛ්‍ය තත්ත්වයක්

ඇමරිකාව හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ මන්කිපොක්ස් වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන්. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
එරට කැලිෆෝනියා, නිව්යොර්ක් සහ ඉලනෙයිස් ප්‍රාන්තවල වැඩි වශයෙන් වදුරු උණ වෛරසය ව්‍යාප්ත වන බවයි.

මේ වනවිට ඇමරිකාවෙන් මන්කිපොක්ස් ආසාදිතයින් 7101 හදුනාගෙන ඇත. එමෙන්ම ලොව පුරා මේ වනවිට මන්කිපොක්ස් ආසාදිතයින් 26,864ක් වාර්තා වී තිබේ.