31.1 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොස්වත්තේ මහනාම හිමියන්ට ඇප

කොස්වත්තේ මහනාම හිමියන්ට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කොස්වත්තේ මහනාම හිමි ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබේ.

අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් මහනාම හිමි අත් අඩංගුවට ගෙන ඇති අතර රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මෙම හිමියන් මුදා හැර ඇත.

පසුගිය 28 වැනිදා අධිකරණ නියෝග නොතකා උද්ඝෝෂණයක් පැවැත්වීම ඇතුළු චෝදනා මත කොටුව පොලීසිය මහානාම හිමියන් අත්අඩංගුවට ගත් අතර ඊයේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ මහානාම හිමියන් අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.