31.1 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් පැවැත්වීම ගැන විශේෂ දැනුම්දීමක්

පාසල් පැවැත්වීම ගැන විශේෂ දැනුම්දීමක්

ලබන සතිය තුළ සඳුදා, අඟහරුවාදා සහ බදාදා දිනවල පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර දැනුම් දුන්නේ සතියට දින තුනක් එනම් සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පාසල් පැවැත්වෙන බවයි.

ලබන සතියේ බ්‍රහස්පතින්දා (11) දිනයට නිකිනි පුර පසළොස්වක පොහොය යෙදීම හේතුවෙන් එම දිනය වෙනුවට බදාදා දිනයේදී පාසල් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.