27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසති අන්තයේ විදුලි කප්පාදුවක් නැහැ

සති අන්තයේ විදුලි කප්පාදුවක් නැහැ

හෙටින් ආරම්භ වන සති අන්තය තුළ විදුලි කප්පාදුවක් සිදුනොවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දෙනවා.

ඒ, අනුව අනුව හෙට (06) සහ අනිද්දා (07) දින දෙක තුළ කිසිඳු විදුලි විසන්ධි කිරීමක් සිදු නොකරන බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ.

මේ අතර මහජය උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩි දුරටත් සඳහන් කළේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට සැලකිව යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරියේ දී විදුලි කප්පාදු කාලසීමාව අවම කිරීමට හැකියාව ඇති බවයි.