33.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසඳුදා සිට ගෑස් මිල පහතට

සඳුදා සිට ගෑස් මිල පහතට

ලබන සඳුදා (08) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කට වඩා වැඩි මුදලකින් අඩු විය හැකි බවට තොරතුරු වාර්තා වෙයි.

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා මීට පෙර ප්‍රකාශ කළේ අදින් පසු ගෑස් මිල අඩු කරන බවයි.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේවන විට ප්‍රමාණවත් තරම් ගෑස් තොග සමාගම සතුව පවතින අතර ඔක්තෝම්බර් මාසය දක්වා ගෑස් ඇණවුම් සිදුකර ඇති බවයි.