― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeNewsජෝසප් ස්ටාලින්ට ඇප

ජෝසප් ස්ටාලින්ට ඇප

අත්අඩංගුවට ගෙන සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අ‍ධිකරණය අද (08) නියෝග කර තිබෙනවා.

ඉකුත් මැයි 28 වැනිදා ලංකා බැංකු මාවතේ දී පැවති විරෝධතාවට එක්වෙමින්, මහජන පීඩා ඇති කළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයෙන් නිකුත් කළ නියෝගය කඩ කළැයි කොටුව පොලිසිය විසින් ඔහුව පසුගිය 03 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව ඊට පසුදා (04) සැකකාර ජෝසප් ස්ටාලින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.