31.1 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයේ සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන වෙළඳපොළ අල්ලන්න සැරසෙයි

චීනයේ සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන වෙළඳපොළ අල්ලන්න සැරසෙයි

චීනයේ විශාලතම ඉන්ධන සමාගම වන සිනොපෙක් සමාගම ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳපොළ වෙත ඉන්ධන ආනයන, බෙදාහැරීමේ සහ අලෙවි කර්මාන්තය වෙනුවෙන් පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි.

එම සමාගම මෙරට දේශීය වෙළඳපොළට ඇතුළු වීමට ලංසු ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.