30.6 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරගලයට උසිගැන්වීමක් කළේ නැහැ - සරත් ෆොන්සේකා

අරගලයට උසිගැන්වීමක් කළේ නැහැ – සරත් ෆොන්සේකා

අරගලය සඳහා තමන් කිසිසේත්ම උසිගැන්වීමක් සිදු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අඩහ්හස් දක්වමින් ඔහු කියා සිටියේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුළ තමන් කිසිදු වගකීමක් භාර නොගන්නා බවයි.