26.7 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් IOC පිරවුම්හල් විවෘත කිරීමට අවසර

තවත් IOC පිරවුම්හල් විවෘත කිරීමට අවසර

ලංකා IOC සමාගමට ශ්‍රී ලංකාව තුළ තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් විවෘත කිරීමට බලශක්ති අමාත්‍යාංශය විසින් අවසර ලබාදී තිබේ.

මේ බව එම සමාගමේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති අතර මේ වන විට මෙරට තුල ඉන්ධන බෙදා හැරීම සඳහා නව ඉන්ධන සැපයුම්කරුවන් සඳහා අවසර ලබාදීමටද බලශක්ති අමාත්‍යාංශය පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තේය.