30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිරියේදී සහල් මිල පහළට

ඉදිරියේදී සහල් මිල පහළට

ඉදිරියේදී සහල්වල මිල ගණන් අඩු වන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

ඉන්දියාවෙන් සහ චීනයෙන් ආධාර ලෙස සහල් ලැබීමත් සමඟ මෙලෙස වෙළෙදපොලේ සහල් අලෙවියද අඩු වී ඇති අතර ඒ හේතුවෙන් ඉදිරියේදී මිල ගණන් අඩුවනු ඇති බව එම සංගමයේ සභාපති බී.කේ. රංජිත් පැවසීය.

වෙළඳපොලේ බිස්කට්, සබන්, නූඩ්ලස් ඇතුළු තවත් ඇසුරුම් කරන ලද භාණ්ඩවල මිල සියයට 300කින් ඉහළ දමා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කළේය.