― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව ඉහළට

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව ඉහළට

අද (08) සිට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ අලුත් කිරීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව ඉහළ දමා තිබෙනවා.

සැහැල්ලු වාහන සඳහා නව වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව රුපියල් 1,500 ක් ලෙස ද බර වාහන සඳහා නව වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව, මුත්‍රා පරීක්ෂණ හැර රුපියල් 1,500 ක් ලෙස සංශෝධනය කර තිබේ.