― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට ගෑස් මිල පහළට

අද සිට ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩුවිය හැකි බව ලිට්‍රෝ සමාගම පවසනවා.

මේ අනුව ගෑස් මිල රුපියල් 200ත් 300ත් අතර අගයකින් අඩු විය හැකි බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ අවසන් අනුමැතිය අද ලැබීමට නියමිතව තිබෙනවා.

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.