30.6 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට විරෝධතාවන්ට එරෙහිව පොලීසිය කළ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

හෙට විරෝධතාවන්ට එරෙහිව පොලීසිය කළ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

දේශපාලන පක්ෂ සහ බහුවිධ සංවිධාන විසින් හෙට (09) පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාවන්ට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පොලිසිය විසින් කළ මෙම ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.