26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිළෙන් මෙරටට ඩොලර් 45,000ක්

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිළෙන් මෙරටට ඩොලර් 45,000ක්

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහනයක් වීම ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඇමරිකානු ඩොලර් 45,000 ක් පරිත්‍යාග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘යුනිසෙෆ්’ ආයතනය හරහා ඔවුන් මෙම මුදල් පරිග්‍යාග කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පසුගියදා ශ්‍රී ලංකාවේ තරග සංචාරයකටද සහභාගී වූ අතර ආර්ථික අර්බුදය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහන සැළසීම වෙනුවෙන් ඔවුන් මෙම මුදල් පරිත්‍යාග කර ඇත.